උඩවැඩියා ශාකය
හැඳින්වීම
ආකර්ශණීය වූ පුෂ්පය නෙතට රසඳුනකි.මෙවැනි රසාංඡනයකින් නෙත පිනවිය හැකි පුෂ්පයක් වේද එය "උඩවැඩියාව" පමණක්මය.
ස්වභාව ධර්මයේ අපූරු දායාදයවක් වු උඩවැඩියා මල නොහොත් ඕකිඩ් මල ලොව පුරා ඕනෑම පරිසරයක වැඩෙන මලක් ලෙස දැක්විය හැකිය.වැසි වනාන්තර තුළ අලංකාර කැලෑ මලක් ලෙසද , නිවාස තුළ විසිතුරු මලක් ලෙසද , තවත් පසෙකින් බොහෝ ප්‍රයෝඡන ගත හැකි ආර්ථිකමය වශයෙන් වටිනාකමක් ඇති වර්ණවත් මලක් ලෙසද, ඕකිඩ් මල හැදින්විය හැක.
මල් වර්ග
වැන්ඩා දර්ශකය
-1st Genaretion Vanda-Vanda Mokara
-Aranda
-Arachnis
ඩෙන්ඩ්‍රෝබියම් දර්ශකය
-Phalaenopsis-Cane
-Intermediate
Cymbidium දර්ශකය
Jewel Orchid දර්ශකය
Oncedium දර්ශකය
කැටලියා දර්ශකය
-ලිලියෝකැටිලියා-එපීකැටලියා
පැළ ලබා ගැනීම
බීජ ප්‍රරෝහණය
-බීජ පරාගණය සිදු කිරීම-පටක රෝපණය සිදු කිරීම
වර්ධක ප්‍රචාරණය
-බෙදීම-වායව අංකුර
-ව්‍යජ බල්බ
-අග්රස්ථ කැබලි
බඳුන් ගත කිරීම
බඳුන් වර්ග
-ලී බඳුන්-මැටි බඳුන්
-ප්ලාස්ට්ක් බඳුන්
බඳුන් මාධ්‍යය
-අගුරු-පොල් ලෙලි
-චිප් ගල්
බඳුන් රැඳවීම
-දැල් මේස මත බඳුන් රැඳවීම-කොන්ක්‍රීට් බාර් අතර බඳුන් රැඳවීම
උවදුරු
-දේශගුණික සාධක-පළිබෝධ උවදුරු
-පත්‍ර කහ වීම
-පත්‍ර කුණු වීම
No comments:
Post a Comment