Tuesday, December 11, 2012

උඩවැඩියා ශාකය  

හැන්වීම



ආකර්ශණීය වූ පුෂ්පය නෙතට රසඳුනකි.මෙවැනි රසාංඡනයකින් නෙත පිනවිය හැකි පුෂ්පයක් වේද එය "උඩවැඩියාව" පමණක්මය.
ස්වභාව ධර්මයේ අපූරු දායාදයවක් වු උඩවැඩියා මල නොහොත් ඕකිඩ් මල ලොව පුරා ඕනෑම පරිසරයක වැ‍ඩෙන මලක් ලෙස දැක්විය හැකිය.වැසි වනාන්තර තුළ අලංකාර කැලෑ මලක් ලෙසද , නිවාස තුළ විසිතුරු මලක් ලෙසද , තවත් පසෙකින් බොහෝ ප්‍රයෝඡන ගත හැකි ආර්ථිකමය වශයෙන් වටිනාකමක් ඇති වර්ණවත් මලක් ‍ලෙසද, ඕකිඩ් මල හැදින්විය හැක.

   

මල් වර්ග

වැන්ඩා දර්ශකය

              -1st Genaretion Vanda
              -Vanda Mokara
              -Aranda
              -Arachnis

ඩෙන්්‍රබියම් දර්ශකය

              -Phalaenopsis
              -Cane
              -Intermediate
              

Cymbidium  දර්ශකය

Jewel Orchid දර්ශකය

Oncedium දර්ශකය

කැටලියා දර්ශකය 

               -ලිලිකැටිලියා
                -එපීකැටලියා  
                      
       

  පැළ ලබා ගැනීම 

බීජ ප්‍රෝහණය

         -බීජ පරාගණය සිදු කිරීම
         -පටෝපණය සිදු කිරීම


වර්ධක ප්‍රචාරණය

          -බෙදීම
          -වායව අංකුර
          -ව්‍යජ බල්බ
          -අග්‍රස්ථ කැබලි 
  

 

බඳුන් ගත කිරීම

බඳුන් වර්ග

          -ලී බඳුන්
          -මැටි බඳුන්
          -ප්ලාස්ට්ක් බඳුන්

ඳුන් මාධ්‍යය

           -අගුර
           -ොල් ලෙලි
           -චිප් ගල්


  ඳුන් රැවීම

        -දැල් ේස මත බඳුන් රැවීම
            -න්්‍රීට් බාර් අතර බඳුන් රැවීම

උවදුර

        -ේශගුණික සාධක
            -පළි උවදුර
            -පත්‍ර කහ වීම
            -පත්‍ර කුණු වීම


              

No comments:

Post a Comment